Bus Horn උඩ පල ගත්තා ත් වට්ටක්කා

මේ දිනවල සමාජ ජාල වල බොහෝ සෙයින් Share වෙන වීඩියෝවක් තමයි රබන් පදයක් ගහගෙන යන මේ බස් එක. මෙයා පැයට කිලෝමීටර් 60ක විතර වේගෙන් එලවන ගමන්,වංගුවකුත් ගන්න ගමන් හෝන් එකෙන් ‘උඩ පලගත්තත් වට්ටක්කා ‘ කියලා ගහනවා කියන්නේ මේ රියදුරා රිය පැදවීමේ නම් දක්ෂයෙකු බව සැකයක් නැහැ.
Share : Facebook Tweet Google+
.