Kahani 2 - පුර්ව ප්‍රචාරක පටය

මේ ෆිල්ම් එකේ නම ( Kahani 2 ) විද්‍යා බාලන් හා අර්ජුන් රම්පාල් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය 2016 දෙසැම්බර් 2 දින ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට නියමතයි. පළමු චිත්‍රපටයට සමාන කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටය සාර්ථක ආදායමක් උපයාගනු ඇතැයි බොහෝ දෙනා මත පළකර තිබේ. විද්‍යා බාලන් මේ වසරේ රංගනයෙන් දායක වන දෙවැනි සිනමා නිර්මාණය මෙය වන අතර, ඇයගේ පළමු චිත්‍රපටය වු ‘ටීන්3’ චිත්‍රපටය අසාර්ථක විය.
Share : Facebook Tweet Google+
.