Dear Zindagi - පුර්ව ප්‍රචාරක පටය



මේ ෆිල්ම් එකේ නම “Dear Zindagi”

නිෂ්පාදනය කරලා තියෙන්නේ Gauri khan හා Karan johar විසිනි

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ ශාරුක් ඛාන්

ශාරුක් ඛාන් සමඟ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුරූපී බොලිවුඩි නිළි Alia bhatt ඇය 1993 මාර්තු 15 වන දින බ්‍රිතාන්‍යයේ දී උපත ලබා ඇත දැනට ඇයගේ වයස අවුරුදු 23 ක් ඇය ගැන සියළු විස්තර මෙතනින් බලාගන්න පුළුවන් https://en.wikipedia.org/wiki/Alia_Bhatt

25th November 2016 දින මේ ෆිල්ම් එක ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට නියමතයි.

විස්තර විකිපීඩියා ඇසුරෙනි - https://en.wikipedia.org/wiki/Dear_Zindagi

----------

Dear Zindagi ෆිල්ම් එකේ Songs මෙතනින් - http://www.mixvideoclips.xyz/2016/11/2016-25-dear-zindagi-songs.html
Share : Facebook Tweet Google+
.